SUBMERSIBLE PUMP
SUBMERSIBLE PUMP
Description
DKS POWER TOOLS වෙතින්
ඔබට හදුන්වා දෙන fine වෙළද නාමය යටතේ එන QDX 1.5 -32
මොඩලයේ submersible වතුර පොම්පය.
මේ උපකරනය ජලයේ ගිල්ළවන
වතුර මෝටරයකි.
අශ්ව බල 1.0 ක බලයක් සහ අගලේ වතුර බට වලින් ජලය පොම්ප කිරීමේ කටයුතුවලට සුදුසු පරිදි නිර්මාණය කර ඇත.
උපරිම ජල පිට කිරීම , මිනිත්තුවක දී ලීටර 141 කි.
ඍජු අතට (සිරස් අතට) මීටර 32 (අඩි 120) ජලය පොම්ප කිරීමේ හැකියාව සහිතය .
ඔබගේ අවශ්‍යතා පරිදි ගැඹුරු ළිං වලින් ජලය පොම්ප කිරීමට මෙය කදිම පොම්පය කි.
වගා කටයුතුවල යෙදෙන ගොවි මහතුන්ගේ ඕනෑ එපා කම් වලට මෙය ඉතා ප්‍රයෝජනවත් ය.
මෙම වතුර පොම්පය වඩා වැදගත් වන්නේ , මහල් නිවාස වල ඉහළ මහල් වල තිබෙන වතුර ටැංකි කරා ජලය පොම්ප කිරීමටය.
(සාමන්‍ය වතුර මෝටර වලින් එය කළ නොහැකිය.)
මෙය ළිදක් තුලට බහාලන අවස්තාවල දී, කිසි විටෙකවත් විදුලි සැපයුම් වයරය ඒ සදහා පාවිච්චි නොකළ යුතුය. පොම්පයේ අත් ආධාරක හැඩළයේ ගැට ගසන නයිලෝන් ( හෝ වෙනත් සුදුසු ) ළණුවක් මගින් පොම්පය ළිද තුලට බැස්සවිය යුතුය .
වයරය පලුදු වී තිබේද යන්න පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්යයෙන්ම කලයුතු වන්නේය. විදුලි කාන්දු වීම් වලින් සිදුවිය හැකි අනතුරු කෙරෙහි විශේෂ අවධානය යොමු කලයුතු බව තරයේ සිහි ගන්වා සිටින අතර, විදුලි පද්ධතියේ ආරක්ශක උපාංග අනිවාර්යයෙන්ම සම්පූර්ණ වීම අත්‍යාවශ්‍ය ය.
.(ට්‍රිප් ස්විචය )
ඔබගේ ජල අවස්යතා සපුරා ගැනීමට කදිම පිටිවහලක් ලබා දෙන මෙම ගිල්ලුම් ජල පොම්පය
අප වෙතින් ඇනවුම් කරන්න.
Reviews (0)
Reviews
There are no reviews yet.
Related products
FINE WATER PUMP
-
(0)
DIE GRINDER KIT – 173 PCS
-
(0)
Locking pliers
-
(0)
Staight head circlip plier
-
(0)
Bent head circlip plier
-
(0)
Wire strpping pluers
-
(0)
CONCREET VIBRATOR
-
(0)
ELECTRIC ROUTER
-
(0)
-
(0 customer reviews)