No products in the cart.
Garden scissors
Garden scissors
Description
DKS tools
ඔබ වෙත හදුන්වා දෙන මෙම උපකරනය බහු කාර්යය කතුරකි.
ගෙවත්තෙහි මල් පදුරු කප්පාදුවට මෙන්ම වයර්,
කේබල් වර්ග, ලෙදර් හම් ආදිය ද,
දැල් වර්ග ඇලුමීනියම් තහඩු ආදිය කැපීමට යෝග්‍ය වන අයුරින් නිශ්පාදනය කර තිබේ.
මල නොබැදෙන සුදු යකඩ වානේ වලින් නිශ්පාදිතය. කැපුම් තලය විශේෂ ලෙස නිර්මානය කර ඇත .(glass bead coating)
අතට පහසු හැසිරවීම සහිතය .
මෙම උපකරනය ඉතා මුවහත් කැපුම් තලයක් සහිත බැවින් ,
ළමුන්ගෙන් ඈත් කර තැබීම වැදගත් වේ. විදුලි කාර්මික කටයුතුවලට යෝග්‍ය නොවේ.
ඔබගේ බොහෝ වැඩ කටයුතුවලට ප්‍රයෝජනවත් වන මේ අත් කතුර වහාම අප වෙතින් ඇනවුම් කරන්න .
Reviews (0)
Be the first to review “Garden scissors” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
DIE GRINDER KIT – 173 PCS
-
(0)
CANFLY 767 POWER SPRAYER
-
(0)
VACUUM CLEANER
-
(0)
Staight head circlip plier
-
(0)
Wire strpping pluers
-
(0)
INTIMAX WELDING PLANT
-
(0)
INTIMAX HIGH PRESSURE WASHER
-
(0)
-
(0 customer reviews)