Product

Description

පින්තරු සහ පොටි ආලේප කරන ශිල්පිය මහතුනි ඔන්න ඔබ වෙනුවෙන් අපි අරන් ආවා ඔබ එදිනෙදා රැකියා ජිවිතයේදි පොටි සහ තින්ත මිශ්‍ර කර ගැනිමට බොහෝ කාලයක් වැය කල ඔබ වෙනුවෙන් ඉක්මනින් ඔබට අවශ්‍ය පරිදි මිශ්‍ර කර ගැනිම සදහා X – CORT BRAND එකෙන් ELECTRIC MIXER එක 🤩

XCORT mixer උපකරනය , ඔබේ වැඩ කටයුතු පහසු කරන අතර වඩා වැඩි වැඩ ප්‍රමාණයක් කෙටි කාලයක් තුල නිමා කර ගැනීමට ඔබට ප්‍රයොජනවත් වන්නේය

➡️ MODEL NO – XZZ04 –
120
➡️ RATED VOLTAGE – 220 –
240 V
➡️ RATED INPUT POWER –
1600 W
➡️ NO LOAD SPEED – 0-
800 R / MIN
➡️ MIXER – 120 MM

Reviews (0)

Be the first to review “ELECTRIC MIXER”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Product was successfully added to your cart!