No products in the cart.
Bent head circlip plier
Bent head circlip plier
Description
DKS tools
“CONAN ”
(blent head circlip plier)
මෙම හදුන්වාදීම තවත් ප්‍රයෝජනවත් උපකරනය කි.
අගල් 7 ප්‍රමාණයෙන් යුතු කුඩා අඩුවක් ලෙස ඔබ වෙත ඉදිරිපත් කරන මේ අඩුව පාවිච්චි කෙරෙන්නේ “ලොක් මුදු” පැන්නවීමටය.
එවැනි ලොක් මුදු යොදා ඇති උපකරන ඔබගේ නිවසේ තිබේ.
වල් කපන යන්ත්‍රය, ග්‍රයින්ඩරය, බ්ලෙන්ඩරය, ඔබේ යතුරු පැදියේ හෝ ත්‍රී වීලරයේ, මෝටර් රථයේ යම් ස්ථාන වල ලොක් මුදු ඇත.
කිසියම් අලුත් වැඩියාවකදී එවැනි ලොක් මුදුවක් ගැලවීමට මේ කුඩා අඩුව හැර වෙනත් ආවුදයක් ප්‍රයෝජනවත් නොවේ.
එබැවින් ඔබ වෙත හදුන්වා දෙන මෙම අත් ආවුදය ඔබට ඉතා ප්‍රයොජනවත් ය.
ඇනවුම් කර අපවෙතින් නොපමාව ලබා ගන්න.
Reviews (0)
Be the first to review “Bent head circlip plier” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
FINE WATER PUMP
-
(0)
CANFLY 767 POWER SPRAYER
-
(0)
Garden scissors
-
(0)
INTIMAX WELDING PLANT
-
(0)
ELECTRIC MIXER
-
(0)
CONCREET VIBRATOR
-
(0)
-
(0 customer reviews)